There is a problem among people to use Sinhala Unicode in Java GUIs..
Here is the Solution..
Here is a Simple (or the Simplest) GUI created with net beans..
This is what you have to do..
Change the Input Language into Sinhala Language using the language bar (or whatever way you used to).
Then type the text you want to display on the component. (in this case, a JButton)Then it will look like this.. and the the Text in the property window will be something like this..
Then select the JButton and change the font into iskolapotha.
Then press ok and you can the see the difference…
The title of the JFrame also been changed in here.Likewise you can use Unicode on any swing component in Java…
good post.
Thanks for notification.
yansaya hariyata wadinne nahane
at,mokada awla???
ඒක IME එකේ ගැටළුවක්. වෙන තැනක type කරලා paste කරන්න.
Java Desktop Application වල සින්හල Unicode Fonts හරියට එන්නෙ නැනෙ.(උදා: ක්‍රිශාන්ත,ප්‍රියන්ත වාගේ නම් ) මම Use කරන්නනෙ iReport.Report View වෙනකොටත් සින්හල අකුරු හරියට එන්නෙ නෑ..මෙකට මොකක් හරි Help එකක් දෙන්න පුලුවන්ද?
ඒක character rendering වල ගැටළුවක් වෙන්න ඕනේ. මම iReport වල නම් මේ වැඩේ කරලා බලලා නෑ.. මම පිළියමක් ලැබුණොත් post කරන්නම්
යංශය සහ රකාරංශය type කරනකොට හරියට වදින්නෙ නෑ.
උදා: විද්‍යාව කියන එක වදින්නෙ, “විද්යාව” කියලා.
ප්‍රකාශ කියන එක වදින්නෙ, “ප්රකාශ” කියලා.
සිංහල unicode නිර්මාණයේදී යංශය සහ රකාරාංශය සමග non-zero-joint (NZJ) කියලා විශේෂ character එකක් භාවිත කරලා තියන එක තමා මේකට හේතුව. NZJ එකේ කාර්යයට Java Support නැවෙ මම හිතන්නෙ.
ඹව්. ගැටළුව බොහෝ විට ඒක වෙන්න පුළුවන්. මොකද, NZJ එක ජාවා වලින් render නොවෙනවා නම් ඔය ප්‍රශ්නය අනිවාර්යෙන්ම එනවා.. ඒ ගැන නම් මට හරි පිලියමත් දැනට හිතා ගන්න බැහැ.
මේකට විසදුමක් තාම නෑ නේද?
බ්‍රස්පතින්දා කියන එක වදින්නේ බ්රස්පතින්දා වගේ
නෑ. මාත් උත්සහ කරා. ඒක නම් විසඳ ගන්න බෑ.
ireport හි සිංහල unicode බාවිතා කරන ආකාරය දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද ?
මම iReport වල නම් මේක පාවිචිචි කරලා නෑ. Stack Overflow එකේ ඇති ක්‍රමය (පහල link 1) උත්සහ කරලා බලන්න.
http://stackoverflow.com/questions/1802601/jasperreport-using-ireport-not-support-unicode-character-while-export-to-pdf-for
eclipse waladi api key board aken sinhala akuru type kalama awa run wenne natte ai? akata sudusu kramayak kyanawada
මේකේ විදියට Font එක මාරු කරලා බැලුවද?
java gui wala sinhala type karanna kremayak dannawa, google input tool netiwa, eken type karama jframe eka close wenawa
කොහොමද?